FAST NEWS

24×7 Around the Globe

නිවෙස්වල සිට ආගමික වතාවත් වල නිරත වන්නැයි දැනුම් දීමක්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – මහා සංඝරත්නය විසින් අද (05) දිනයේදී සෞඛ්‍ය අංශවල උපදෙස් වලට ගරු කරමින් නිවෙස්වවල රැදී සිට ආගමික වතාවත් වල නිරත වන්නැයි ජනතාවට දැනුම් දෙයි.

සෞඛ්‍ය අංශ ලබාදෙන උපදෙස් පිළිපැදිම සියලු දෙනාගේ වගකීමක් බව මල්වතු පාර්ශවයේ අනු නායක දිඹුල්කුඹුරේ විමලධම්ම හිමියන් විසින් සියලු බෞද්ධ ජනතාවට දැනුම් දී තිබේ .