FAST NEWS

24×7 Around the Globe

ඊයේ වාර්තා වු ආසාදිතයින් වැඩි දෙනෙක් නාවිකයින්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ඊයෙ (04) දිනයේ හඳුනා ගැණුනු ආසාදිතයින්ගෙන් වැඩි පිරිසක් නාවික හමුදා සමාජිකයින් වන අතර එම සංඛ්‍යාව 42 කි.

ඔවුන් කන්දකාඩු ,ඔලුවිල් , මිහින්තලේ , අලියකච්චි යන නිරොධායන මධ්‍යය්ස්ථානවල නිරෝධායන වන පිරිසක් බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේනතුව සඳහන් කළේය.

සෙසු ආසාදිතයින් ඉන්දියාව , ඩුබායි සහ බංග්ලාදේශය යන රට වල සිට දිවයිනට පැමිණ ඇති බවද එම දෙපාර්තමේන්තුව සඳහන් කළේය.