(ෆාස්ට් නිව්ස් | කෝවිඩ් -19) – මෙරට වාර්තාවන කොරෝනා වෛරස් ආසාදිතයන් සංඛ්‍යාව 1789ක් දක්වා ඉහළ ගොස් තිබේ.
ඒ අද දිනයේ තවත් නව ආසාදිතයන් 7ක් හඳුනා ගැනීමත් සමගයි.
———————————————————————————————————————————–
මෙරට කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව තවත් ඉහළට
මෙරටින් වාර්තාවන කොරෝනා වෛරස් ආසාදිතයන් සංඛ්‍යාව 1782 ක් දක්වා ඉහළ ගොස් තිබේ.
ඒ අද දිනයේ නව ආසාදිතයන් 33ක් හඳුනා ගැනීමත් සමගයි.








