FAST NEWS

24×7 Around the Globe

ලබන සෙනසුරාදා සියලු තැපැල් කාර්යාල වැසේ [RELEASE]

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – නොවැළැක්විය හැකි හේතුවක් මත ලබන 6 වන සෙනසුරාදා දිවයිනේ සියලුම තැපැල් කාර්යාල ලබන  විවෘත නොකරන බව තැපැල්පතිවරයා නිවේදනයක් නිකුත් කරමින් සඳහන්කර සිටියි.