FAST NEWS

24×7 Around the Globe

නව බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයෙක් පත්කරයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – නව බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා ලෙස තුෂාර උපුල්දෙණිය මහතා පත්කර ඇත.