FAST NEWS

24×7 Around the Globe

මැතිවරණය පැවැත්වෙන දිනය තීරණය කිරීම ලබන සඳුදා

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – එළඹෙන මහ මැතිවරණය පැවැත්වෙන දිනය තීරණය කිරීම සඳහා මැතිවරණ කොමිසමේ සාමාජිකයින් ලබන සඳුදා රැස්වීමට නියමිත බව එම කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසයි.  

ඔහු මේ බව සඳහන්කර සිටියේ මහ මැතිවරණය සම්බන්ධයෙන් වන ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව සාකච්ඡා කිරීමට මහින්ද දේශප්‍රිය මහතාගේ සහභාගිත්වයෙන්  මැතිවරණ කොමිෂන් සභා පරිශ්‍රයේ පැවති මාධ්‍ය හමුවේදීයි.