FAST NEWS

24×7 Around the Globe

මෙරට කොරෝනා ආසාදිතයින් 1700 ඉක්මවයි [UPDATE]

(ෆාස්ට් නිව්ස් | කොවිඩ් 19) – මෙරටින් තවත් ආසාදිතයන් 7 දෙනෙකු හඳුනා ගැනීමත් සමග කොරෝනා වෛරස් ආසාදිතයන්ගේ මුළු ගණන 1717ක් දක්වා ඉහළ ගොස් ඇත.  


(ෆාස්ට් නිව්ස් | කොවිඩ් 19) – ශ්‍රී ලංකාවෙන් වාර්තාවන කොරෝනා වෛරස් ආසාදිතයන් සංඛ්‍යාව 1710 ක් දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අංශ තහවුරු කරයි.   


ඒ අද තවත් ආසාදිතයන් 27 දෙනෙකු හඳුනා ගැනීමත් සමගයි.

ආසාදිතයින්ගෙන් සුවය ලැබූ 836 දෙනෙකු නිවෙස් වෙත පිටත්ව ගොස් ඇත.