FAST NEWS

24×7 Around the Globe

සුවය ලැබූ නාවික හමුදා සාමාජිකයන් සංඛ්‍යාව 420 ඉක්මවයි

(ෆාස්ට් නිව්ස් | කෝවිඩ් -19) – කොරෝනා වෛරසය ආසාදනය වී සුවය ලැබූ නාවික හමුදා සාමාජිකයන් සංඛ්‍යාව 424ක් දක්වා ඉහළ ගොස් තිබේ.

ඒ තවත් නාවික හමුදා සාමාජිකයන් 6 දෙනෙකු පුර්ණ සුවය ලබා රෝහල්වලින් පිටවී යාමත් සමගයි.