FAST NEWS

24×7 Around the Globe

සුවය ලැබූ නාවික හමුදා සාමාජිකයින් සංඛ්‍යාව ඉහළට

(ෆාස්ට් නිව්ස් | කෝවිඩ් -19) – සුවය ලැබූ නාවික හමුදා සාමාජිකයින් සංඛ්‍යාව 418 දක්වා ඉහළ ගොස් තිබේ.

ඒ ඊයේ දිනයේදී තවත් නාවික හමුදා සාමාජිකයින් 3 දෙනෙකු සුවය ලබා රෝහල්වලින් පිටව යාමත් සමඟයි.

කොරෝනා ආසාදිත නාවික හමුදා සාමාජිකයින් 349 දෙනෙකු තවදුරටත් රෝහල් වල ප්‍රතිකාර ලබයි.