FAST NEWS

24×7 Around the Globe

අද ඛාණ්ඩ 2 ක් යටතේ භාණ්ඩගාර බැඳුම්කර නිකුතුවක් සිදු කෙරේ

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ඛාණ්ඩ දෙකක් යටතේ භාණ්ඩාගාර බැදුම්කර නිකුතුවක් අද සිදුකිරීමට නියමිත බව මහ බැංකුව ප්‍රකාශ කර තිබේ.

ඒ රුපියල් මිලියන 40,000 ක සහ 25,000 ක භාණ්ඩාගාර බැදුම්කර නිකුතුවක්.

මහබැංකුව ප්‍රකාශ කළේ මෙහිදී වසර 2 යි මාස 6 කින් කල් පිරෙන පරිදි රුපියල් මිලියන 40,000 ක බැඳුම්කර නිකුත් කරන බවයි.

වසර 4 යි මාස 11 කින් කල් පිරෙන පරිදි මිලියන 25,000 ක බැඳුම්කර නිකුත් කෙරෙන බව සඳහන්.