FAST NEWS

24×7 Around the Globe

එළඹෙන බ්‍රහස්පතින්දා සියලුම රජයේ කාර්යාලවලට නිවාඩු

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – එළඹෙන ජුනි 04 වන බ්‍රහස්පතින්දා රජයේ කාර්යාලවලට නිවාඩු දිනයක් ලෙස රාජ්‍ය පරිපාලන සහ ස්වදේශ කටයුතු අමාත්‍යංශය විසින් ප්‍රකාශයට පත්කර තිබේ.

එදින මුළු දිවයිනටම බලපාන පරිදි ඇඳිරි නීතිය ක්‍රියාත්මක වන බැවින් රජයේ කාර්යාල සඳහා නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කර ඇත.