(ෆාස්ට් නිව්ස් | කෝවිඩ් -19) – මෙරටින් වාර්තා වන කොරෝනා ආසාදිතයින් ගණන 1647 දක්වා ඉහල ගොස් තිබේ.
ඒ අද දිනයේදී තවත් ආසාදිතයින් දෙදෙනෙක් හඳුනා ගැනීමත් සමඟයි.
……………………………………………………………………………………………
කොරෝනා ආසාදිතයන් දෙදෙනෙක් වාර්තා වෙයි
තවත් කොරෝනා ආසාදිතයන් දෙදෙනෙකු වාර්තාවී තිබේ.
ඒ අනුව මෙරට සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 1645 දක්වා ඉහළ ගොස් ඇත.








