FAST NEWS

24×7 Around the Globe

මෙරට PCR පරීක්ෂණ 66,000 ඉක්මවයි

(ෆාස්ට් නිව්ස් | කෝවිඩ් -19) – මෙරටදී සිදුකල පී සී ආර් පරීක්ෂණ සංඛ්‍යාව 66,000 ඉක්මවා තිබේ.

ඊයේ (01) දිනයේදී ශ්‍රී ලංකාවේදී සිදුකර ඇති පී සී ආර් පරීක්ෂණ සංඛ්‍යාව 1066 කි.

ඒ අනුව මේ වනවිට ශ්‍රී ලංකාවේදී සිදුකර ඇති සමස්ත පී සී ආර් පරීක්ෂණ සංඛ්‍යාව 66,421 ක් වේ.