FAST NEWS

24×7 Around the Globe

තවත් නාවිකයින් 4 දෙනෙකු සුවය ලබයි

(ෆාස්ට් නිව්ස් | කෝවිඩ් -19) – කොරෝනා වෛරසය ආසාදනය වී සිටි තවත් පුද්ගලයින් සිව් දෙනෙක් සුවය ලබා රෝහල්වලින් පිටත්ව ගොස් තිබේ.

සුවය ලබා ඇත්තේ නාවික හමුදා සාමාජිකයින් සිව් දෙනෙකි.

ඒ අනුව සුවය ලැබු සමස්ත නාවික හමුදා ආසාදිතයින් ගණන 415 දක්වා ඉහළ ගොස් ඇත.