FAST NEWS

24×7 Around the Globe

තවත් ආසාදිතයන් 5 දෙනෙකු හඳුනා ගැනේ

(ෆාස්ට් නිව්ස් | කොවිඩ් 19 ) – තවත් කොරෝනා ආසාදිතයන් 5 දෙනෙකු වාර්තාවීමත් සමඟ මෙරට සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 1639 දක්වා ඉහළගොස් ඇති බව සෞඛ්‍ය අංශ තහවුරු කරයි.