FAST NEWS

24×7 Around the Globe

මෙරට කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව තවත් ඉහළට

(ෆාස්ට් නිව්ස් | කෝවිඩ් -19) – මෙරට කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 1634 දක්වා ඉහළ ගොස් තිබේ.

එම අසාදිතයා විදෙස්ගතව සිට දිවයිනට පැමිණි අයෙකු බව වාර්තා වේ.