FAST NEWS

24×7 Around the Globe

මෙරට කොරෝනා ආසාදිතයන් ගණන තවත් ඉහළට

(ෆාස්ට් නිව්ස් | කෝවිඩ් -19) – මෙරට වාර්තාවන කොරෝනා ආසාදිතයන් ගණන 1628ක් දක්වා ඉහළ ගොස් තිබේ.

ඒ තවත් ආසාදිතයන් 8 දෙනෙකු හඳුනා ගැනීමත් සමගයි.