FAST NEWS

24×7 Around the Globe

පූර්ණ සුවය ලැබූ නාවික හමුදා සාමාජිකයින් සංඛ්‍යාව ඉහළට

(ෆාස්ට් නිව්ස් | කෝවිඩ් -19) – තවත් කොරෝනා ආසාදිතයන් අතරින් නාවික හමුදා සාමාජිකයින් 15 දෙනෙකු සුවය ලබා රෝහල්වලින් පිටත්ව ගොස් තිබේ.

ඒ අනුව සුවය ලැබු සමස්ත නාවික හමුදා සාමාජිකයින් ගණන 403ක් දක්වා ඉහළ ගොස් ඇත.