FAST NEWS

24×7 Around the Globe

පුද්ගලයෙකුට මරණ තර්ජන සිද්ධියකට පොලිසියේ 4 ක් අත්අඩංගුවට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – අගුණකොලපැලැස්ස, සියඹලාකටුව ප්‍රදේශයේදී මහවැලි අධිකාරියේ සේවය කරන පුද්ගලයෙකුට මරණ තර්ජනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් හම්බන්තොට පොලීසියේ සැරයන්වරයෙකු ඇතුලූ සිව්දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිසිය සඳහන් කළේ සැකකරුවන් පැමිණි වෑන් රථයද පොලිස් භාරයට ගෙන ඇති බවයි.