FAST NEWS

24×7 Around the Globe

බස්නාහිර පළාතේ සිදුකළ වැටලීමෙන් සැකකරුවන් 714 ක් අත්අඩංගුවට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ඊයේ (30) පෙරවරු හයේ සිට අද (31) පෙරවරු පහ දක්වා කාලය තුළ බස්නාහිර පළාත තුළ සිදුකළ විශේෂ වැටලීමකදී මත්කුඩු සහ මත්පැන් සම්බන්ධයෙන් සැකකරුවන් 714 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

බස්නාහිර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය සඳහන් කළේ මෙහිදී හෙරොයින් සහ ගංජා තොගයක්ද පොලිස් භාරයට ගෙන ඇති බවයි.