FAST NEWS

24×7 Around the Globe

සමස්ත ආසාදිතයින් ගණන තවත් ඉහළ යයි

(ෆාස්ට් නිව්ස් | කෝවිඩ් -19) – ඊයේ (30) රාත්‍රී 11.55 වන විට තවත් කොරෝනා ආසාදිතයින් 7 දෙනෙක් වාර්තා වු බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

ඒ අනුව මෙරට සමස්ත ආසාදිතයින් ගණන 1620 දක්වා ඉහළ ගොස් තිබේ.

මේ අනුව ඊයේ දිනය තුළ පමණක් ආසාදිතයින් 62 ක් වාර්තා වී ඇත.