FAST NEWS

24×7 Around the Globe

තවත් ආසාදිතයින් තිදෙනෙකු හදුනා ගැනේ [UPDATE]

(ෆාස්ට් නිව්ස් | කොව්ඩ් 19) – මෙරටින් වාර්තාවන කොරෝනා වෛරස් ආසාදිතයන් ගණන 1566ක් දක්වා ඉහළ ගොස් තිබේ. 

ඒ අද තවත් ආසාදිතයන් 3 දෙනෙකු හඳුනා ගැනීමත් සමගයි.


(ෆාස්ට් නිව්ස් | කොව්ඩ් 19) – තවත් කොවිඩ් 19 රෝගීන් දෙදෙනෙක් හඳුනාගෙන තිබේ.  

ඒ අනුව මෙරටින් වාර්තා වූ සමස්ත කොවිඩ් 19 ආසාදිතයින් 1563 ක් දක්වා ඉහළ යනු ඇත.