FAST NEWS

24×7 Around the Globe

මෙරට කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව තවත් ඉහළට [UPDATE]

(ෆාස්ට් නිව්ස් | කෝවිඩ් -19) – තවත් කොරෝනා වෛරස් ආසාදිතයන් දෙදෙනෙකු වාර්තා වීමත් සමඟ මෙරටින් හමුවී ඇති සමස්ත ආසාදිතයන් ගණන 1561ක් දක්වා ඉහළ ගොස් තිබේ.

———————————————————————————————————————————

මෙරට කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව තවත් ඉහළට

තවත් කොරෝනා වෛරස් ආසාදිතයෙකු හඳුනා ගැනීමත් සමග මෙරට කොරෝනා වෛරස් ආසාදිතයන් සංඛ්‍යාව 1559ක් දක්වා ඉහළ ගොස් තිබේ.

අද හඳුනාගත් නව ආසාදිතයා නාවික හමුදා සාමාජිකයෙකු බව වසංගත රෝග විද්‍යා ඒකකය සඳහන් කළේය.