FAST NEWS

24×7 Around the Globe

කොරෝනා රෝගීන්ගෙන් සුවය ලැබූ සංඛ්‍යාව ඉහළට

(ෆාස්ට් නිව්ස් | කෝවිඩ් -19) – කොරෝනා ආසාදිතයන් අතරින් සුවය ලැබූ සංඛ්‍යාව 781 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

ඒ අද දිනයේ තවත් 27 දෙනෙකු සුවය ලබා රෝහල්වලින් පිටවී යාමත් සමගයි.