FAST NEWS

24×7 Around the Globe

තවත් නාවිකයින් 15 දෙනෙකු සුවය ලබයි

(ෆාස්ට් නිව්ස් | කෝවිඩ් -19) – කොවිඩ් නයින්ටීන් රෝගය වැළදුණු තවත් නාවික හමුදා සාමාජිකයින් 15 දෙනෙකු සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇත.

ඒ අනුව සුව වූ සමස්ත නාවික හමුදා සාමාජිකයින් සංඛ්‍යාව 381 දක්වා ඉහල ගොස් ඇති බව නාවික හමුදාව සඳහන් කළේය.