FAST NEWS

24×7 Around the Globe

මෙරට PCR පරීක්ෂණ 62,000 ඉක්මවයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – මෙරටදී සිදුකල පී සී ආර් පරීක්ෂණ සංඛ්‍යාව 62,000 ඉක්මවා තිබේ.

ඊයේ (29) දිනයේදී ශ්‍රී ලංකාවේදී සිදුකර ඇති පී සී ආර් පරීක්ෂණ සංඛ්‍යාව 1330 කි.

ඒ අනුව මේ වනවිට ශ්‍රී ලංකාවේදී සිදුකර ඇති සමස්ත පී සී ආර් පරීක්ෂණ සංඛ්‍යාව 62,208 කි.