FAST NEWS

24×7 Around the Globe

අද නුවරඑළියට ඇඳිරි නීතිය

(ෆාස්ට් නිව්ස් | නුවරඑළිය) – අද (30) නුවරඑළිය දිස්ත්‍රික්කයට දවස පුරා ඇඳිරි නීතිය ක්‍රියාත්මක කර ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර තිබේ.

මේ අතර , එළඹෙන හෙට (31) දිනයේ දී මෙන්ම ජුනි 04 සහ පොසොන් පොහොය යෙදෙන 05 වැනිදා සිකුරාදා යන දින තුනේ මුළු දිවයිනටම බල පැවැත්වෙන පරිදි ඇඳිරි නීතිය පනවා තිබේ.