FAST NEWS

24×7 Around the Globe

කොරෝනා රෝගීන් තවදුරටත් ඉහළ යයි

(ෆාස්ට් නිව්ස් | කොවිඩ් 19) –   තවත් නව ආසාදිතයන් 10 දෙනෙකු වාර්තා වීමත් සමග මෙරට කොරෝනා රෝගීන් 1558 ක් දක්වා වර්ධනය වී ඇත.