FAST NEWS

24×7 Around the Globe

නුවරඑළියට යළි නිරෝධායන ඇඳිරි නීතිය [RELEASE]

(ෆාස්ට් නිව්ස් |නුවරඑළිය ) – අද (29) මධ්‍යම රාත්‍රී 12 සිට අනිද්දා (31) මධ්‍යම රාත්‍රී 12 දක්වා ක්‍රියාත්මක වන පරිදි නුවරඑළිය පරිපාලන දිස්ත්‍රික්කයට නිරෝධායන ඇඳිරි නීතිය පනවා තිබේ.