FAST NEWS

24×7 Around the Globe

තවත් කොරෝනා ආසාදිත නාවිකයෙක් හඳුනා ගැනේ

(ෆාස්ට් නිව්ස් | කොවිඩ් 19) – තවත් නාවික සෙබළෙකුට කොවිඩ් -19 වෛරසය වැළඳී ඇතැයි තහවුරු වී ඇති අතර , ඒ අනුව දැනට මෙරටින් හමුවී ඇති සමස්ත ආසාදිතයන් ගණන 1531 ක් වෙයි.