FAST NEWS

24×7 Around the Globe

මෙරට සුවය ලැබූ නාවික හමුදා සාමාජිකයන් සංඛ්‍යාව ඉහළට

(ෆාස්ට් නිව්ස් | කෝවිඩ් -19) –  තවත් නාවික හමුදා සාමාජිකයන් 5 දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටවී ගොස් තිබේ.

ඒ අනුව සුවය ලැබූ සමස්ත නාවික හමුදා සාමාජිකයන් සංඛ්‍යාව 366ක් දක්වා ඉහළ යයි.