FAST NEWS

24×7 Around the Globe

කොරෝනා රෝගීන්ගෙන් සුවය ලැබූ සංඛ්‍යාව 750 ඉක්මවයි

(ෆාස්ට් නිව්ස් | කෝවිඩ් -19) – මෙරට වාර්තාවූ කොරෝනා ආසාදිතයන් අතුරින් තවත් 09 දෙනෙකු සුවය ලබා තිබේ.

ඒ අනුව සුවය ලැබු සමස්ත සංඛ්‍යාව 754 දක්වා ඉහළ යයි.