FAST NEWS

24×7 Around the Globe

තවත් නාවික හමුදා සාමාජිකයන් 4 ක් පූර්ණ සුවය ලබයි

(ෆාස්ට් නිව්ස් | කෝවිඩ් -19) – තවත් නාවික හමුදා සාමාජිකයන් 4 දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහලෙන් පිටව ගොස් තිබේ.

ඒ අනුව මෙරට සුවය ලැබූ නාවික හමුදා සාමාජිකයන් සංඛ්‍යාව 361ක් දක්වා ඉහළ යයි.