FAST NEWS

24×7 Around the Globe

මෙරට ආසාදිතයින් ගණන තවත් ඉහලට

(ෆාස්ට් නිව්ස් | කෝවිඩ් -19) – කොවිඩ් -19 වෛරසය ආසාදනය වු තවත් පුද්ගයින් 6 දෙනෙකු හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය අංශ නිවේදනය කරයි.

ඒ අනුව මෙරට තුළ කොවිඩ් -19 ආසාදිතයිගේ ගණන 1530ක් දක්වා ඉහළ ගොස් ඇත.