(ෆාස්ට් නිව්ස් | කොවිඩ් 19) – තවත් කොරෝනා ආසාදිතයන් 21 දෙනෙකු වාර්තාවීමත් සමඟ මෙරට සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 1524 දක්වා ඉහළගොස් ඇත.
මෙම නව ආසාදිත 21 දෙනා අතර නාවික හමුදාවේ 19 දෙනෙකු සහ විදෙස්ගතව සිට පැමිණි දෙදෙනෙකු සිටින බව වසංගත රෝග විද්‍යා ඒකකය පවසයි.
(ෆාස්ට් නිව්ස් | කොවිඩ් 19) – තවත් කොරෝනා ආසාදිතයන් 17 දෙනෙකු වාර්තාවීමත් සමඟ මෙරට සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 1503 දක්වා ඉහළගොස් තිබෙන බව සෞඛ්‍ය අංශ තහවුරු කරයි.
මෙම ආසාදිතයන් 17 දෙනාම විදෙස්ගතව සිට පැමිණි පුද්ගලයන් වෙයි.








