FAST NEWS

24×7 Around the Globe

තවත් නාවිකයන් පිරිසක් පූර්ණ සුව අතට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) –  නාවික හමුදා සාමාජිකයන් 6 දෙනෙකු පූර්ණ සුවය ලබා පිටව යාමත් සමඟ නාවික හමුදාවේ සුවය ලැබූ සාමාජිකයන් ගණන 357 දක්වා ඉහළගොස් ඇති බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක ඉසුරු සූරියබණ්ඩාර මහතා ප්‍රකාශ කළේය.