FAST NEWS

24×7 Around the Globe

දිස්ත්‍රික්ක 6 කට නායයාමේ අවදානම තවදුරටත් දීර්ඝ කෙරේ

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – දිස්ත්‍රික්ක 6 කට බලපැවැත්වෙන පරිදි තවදුරටත් නායයාමේ අවදානම් දීර්ඝ කර ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසයි.

ඒ අනුව, රත්නපුර, කෑගල්ල, නුවරඑළිය, ගාල්ල, මාතර සහ කළුතර යන දිස්ත්‍රික්කවලට මෙලෙස නායයාමේ අවදානම දීර්ඝ කර තිබේ.