FAST NEWS

24×7 Around the Globe

තවත් රෝගීන් කිහිපදෙනෙක් පූර්ණ සුවය ලබයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – කොරෝනා ආසාදනය වූ තවත් රෝගීන් 13 දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහලෙන් පිටව ගොස් තිබේ.

ඒ අනුව මෙරට සුවය ලැබූ සංඛ්‍යාව 745 දක්වා ඉහළ ගොස් ඇත.