(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ඊයේ (27) සිට දිවයින පුරා ප්‍රධාන රෝහල්වලට ප්‍රතිකාර ගැනීම සඳහා පැමිණෙන රෝගීන් අහඹු ලෙස පී සී ආර් පරීක්ෂණවලට යොමු කිරීමේ වැඩපිළිවෙලක් ආරම්භ කල බවයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් අනිල් ජාසිංහ ප්‍රකාශ කරයි.
මේ වනවිට කොවිඩ් -19 වසංගතය හමුවේ පැමිණීමට නොහැකිව රටවල් 21 ක සිටි ශ්‍රී ලාංකිකයන් 5757 දෙනෙකු දිවයිනට ගෙන්වා ගෙන අවසන් බව ජනාධිපති කාර්යාලය පවසයි.








