FAST NEWS

24×7 Around the Globe

මෙරටින් තවත් කොරෝනා රෝගීන් රැසක් වාර්තා වෙයි [UPDATE]

(ෆාස්ට් නිව්ස් | කොවිඩ් 19) –  තවත් කොරෝනා ආසාදිතයන් 28 දෙනෙකු වාර්තාවීමත් සමඟ සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 1453 දක්වා ඉහළගොස් ඇත. 

(ෆාස්ට් නිව්ස් | කොවිඩ් 19) –  මෙරටින් තවත් ආසාදිතයන් 55 ක් වාර්තාවීමත් සමඟ සමස්ත කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 1425 දක්වා ඉහළගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශයේ වසංගත රෝග විද්‍යා ඒකකය ප්‍රකාශ කරයි.