FAST NEWS

24×7 Around the Globe

සමගි ජන බලවේගය සමග එක්වූ අයගේ එජාප පක්ෂ සාමාජිකත්වය අහෝසිය [RELEASE]

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – සමගි ජන බලවේගය සමඟ නාමයෝජනා අත්සන් කළ එක්සත් ජාතික පක්ෂ සාමාජිකයන්ගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවීමට එක්සත් ජාතික පක්ෂ නායකත්වය තීරණය කර ඇත.