FAST NEWS

24×7 Around the Globe

මැතිවරණයට එරෙහි පෙත්සම් සලකා බැලීම හෙටට කල් තැබේ

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ජුනි 20 මහ මැතිවරණය පැවැත්වීම සඳහා මැතිවරණ කොමිෂන් සභාව නිකුත් කර ඇති ගැසට් නිවේදනය බලරහිත කරන ලෙස ඉල්ලා ගොනුකර ඇති පෙත්සම් වැඩි දුර සලකා බැලීම හෙට (28) තෙක් යළි කල් තබා තිබේ.