FAST NEWS

24×7 Around the Globe

මෙරට පූර්ණ සුවය ලැබූ පුද්ගලයින් ගණන ඉහළට

(ෆාස්ට් නිව්ස් | කෝවිඩ්  -19) – කොරෝනා වෛරසය ආසාදනය වූ තවත් පුද්ගලයින් 20 දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහලෙන් පිටව ගොස් තිබේ.

ඒ අනුව, මෙරට සුවය ලැබූ කොරෝනා රෝගීන්ගේ සංඛ්‍යාව 732දක්වා ඉහළ යන බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා අංශය පවසයි.