FAST NEWS

24×7 Around the Globe

රාජිත සේනාරත්න යළි රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

(ෆාස්ට් නිව්ස් | කොළඹ) –  රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න ජුනි මස 10 දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කර තිබේ.