FAST NEWS

24×7 Around the Globe

මැතිවරණ පෙත්සම් 07 වන දිනයටත් වැඩිදුර සලකා බලයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – අද (27) ජුනි 20 වැනිදා මහ මැතිවරණය පැවැත්වීම අභියෝගයට ලක්කරමින් ගොනු කර ඇති පෙත්සම් 07 වන දිනයටත් වැඩිදුර සලකා බැලීමට නියමිතයි.

මෙම පෙත්සම් සලකා බැලීම සිදු කරනුයේ අගවිනිසුරු ජයන්ත ජයසූරිය, බුවනෙක අලූවිහාරේ, සිසිර ද ආබෲ, ප්‍රියන්ත ජයවර්ධන සහ විජිත් මළල්ගොඩ යන මහත්වරුන්ගෙන් සමන්විත පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ල ඉදිරියේදීයි.

පෙරවරු 10 ට පෙත්සම් සළකා බැලීම ආරම්භ කිරීමට නියමිතයි.