FAST NEWS

24×7 Around the Globe

සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන තවත් ඉහළට

(ෆාස්ට් නිව්ස් | කෝවිඩ් -19) – ඊයේ (26) රාත්‍රී 11.30 වන විට තවත් කොවිඩ් -19 ආසාදිතයින් දෙදෙනෙකු වාර්තා වීමත් සමඟ මෙරට වෛරසය ආසාදිත පිරිස 1319 දක්වා ඉහළ ගොස් ඇත.

මේ අනුව ආසාදිතයින් 597 දෙනෙකු තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබයි.