FAST NEWS

24×7 Around the Globe

ආරුමුගම් තොණ්ඩමන් මහතා අභාවප්‍රාප්ත වෙයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ලංකා කම්කරු කොංග්‍රසයේ නායක ප්‍රජා සවිබල ගැන්වීම් සහ වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍ය ආරුමුගම් තොණ්ඩමන් මහතා අභාවප්‍රාප්ත වී ඇත.  

හදිසියේ ඇතිවූ හෘදයාබාධයක් හේතුවෙන් ඒ මහතා ජීවිතක්ෂයට පත්ව ඇත.