FAST NEWS

24×7 Around the Globe

තවත් කොරෝනා ආසාදිතයන් 72 ක් වාර්තා වෙයි

(ෆාස්ට් නිව්ස් |කොවිඩ් 19) – තවත් කොරෝනා ආසාදිතයන් 72 ක් වාර්තාවීමත් සමඟ මෙරට සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 1278 දක්වා ඉහළගොස් ඇත.  


මේ අතරින් 69 දෙනෙක් කුවේට් සිට පැමිණ ත්‍රිකුණාමලය නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධායනය වෙමින් සිටි පිරිසක් වන අතර , ඉතිරි තිදෙනා නාවික හමුදා සාමාජිකයන් වෙයි.