FAST NEWS

24×7 Around the Globe

තවත් නාවිකයන් 5 කට කොරෝනා – සමස්තය යළි ඉහළට

(ෆාස්ට් නිව්ස් | කොවිඩ් 19) – අද පස්වරුවේ තවත් කොරෝනා ආසාදිත නාවික හමුදා සාමාජිකයන් 5 දෙනෙකු වාර්තා වීමත් සමඟ මෙරට සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 1206 දක්වා ඉහළගොස් තිබේ.