FAST NEWS

24×7 Around the Globe

මැතිවරණ කොමිසමේ විශේෂ රැස්වීමක්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – මැතිවරණ කොමිසම අද (26) නැවත රැස්වේ.

මහ මැතිවරණයට අදාළ කරුණු කිහිපයක් සම්බන්ධයෙන් එහිදී සාකච්ඡා කෙරෙන බවට වැඩිදුරටත් වාර්තා වේ.